ආයුබෝවන් හේනමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශයට ඔබ සාදරයෙන් පිළිගනිමු !
www.henamulla.yolasite.com
www.henamulla.yolasite.com
වයඹ පළතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල ප්‍රදේශීය ලේකම්
කොට්ඨාශයේ කුරුණෑගල නගරයට කි.මි.1.5ක් පමණ දුරින් නගරයට
නිරිත දිගින් මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය පිහිටා ඇත.
භූ විෂමතා ලක්ෂණ
මුහුදු මට්ටමේ සිට අඩි 100-200 ත් අතර පිහිටි තැනිතලා භූමියකි.
පස
වැලි ලෝම පස බහුලව ඇත. සුලු වශයෙන් මැටි හා බොරලු පස් ද ඇත.
(රතු කහ පොඩ්සොලික්,රතු කහ සහ කහ වැලි මිශ්‍ර රෙගොසෝල්ස් පස
ද,දුර්වල ජල වහනයක් සහිත දියලු පසද දැකිය හැක.)
දේශගුණය
වියළි හා තෙත් අතරමැදි ලක්ෂණයන් ගෙන් යුක්ත වූ වද වර්ෂයේ වැඩි
කාලයක් තෙත් දේශගුණික ලක්ෂණ පෙන්වයි.
වර්ෂාපතනය
මෝසම් හා වාසුලි යන ක්‍රම දෙකෙන්ම වර්ෂාව ලැබේ.
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 125.12 කි.
උෂ්ණත්වය
වාර්ෂික උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 24.11කි.
ආනතිය
දකුණු මායිමේ සිට උතුරු මායිමට ආනතියක් ඇත( 0 - 8% ).
ශාඛ ප්‍රජා
තෙත් කලාපීය ශාඛ ප්‍රජා ප්‍රමුඛය. කොස්,දෙල්,අඹ,යන ශාඛ
බහුල හා ප්‍රම්‍රඛ වේ මිනිසා විසින් වවන ලද භෝග අතර පොල් ප්‍රමුඛය.
සත්ත්ව ප්‍රජා
වල් ඌරා,හාවා.කලවැද්දා සහ ලංකාවේ බහුල පක්ෂීන් ද
මිනිසා විසින් ඇතිකරන මී ගවයා.
www.henamulla.yolasite.com
අපි සමගින්
ලෝක සිතියමේ අපිව දන්න අය
මත විමසුම ඇරඹියේ 2014-09-01 දින දීය.........
ග්‍රාම නිලධාරී කොට්ඨාශය දැක්වෙන Google සිතියම
උණුසුම් පුවත්
අරමුණ :-
අන්තර්ජාලය තුල ග්‍රාම නිලධාරී කාර්යාලය ස්ථාපිත කිරීම තුලින් එහි සේවාවන් පිළිබඳ ජනතාව තුල පුලුල් අවබෝධයක් ඇති කිරීම හා තොරතුරු වේගවත්ව ලබා ගැනීමේ පහසුව ඇතිකරලීමයි. www.henamulla.yolasite.com grama niladhari grama niladari ග්‍රාම නිලධාරී
Jasmine.mp3